විකට කුදා සහ තවත් කතා
අරාබි නිසොල්ලාසයේ රසවත් හා විනෝදජනක කතාන්දර ඇතුළත් ළමා උපමා කතා එකතුවකි.
About this book
වෙළෙන්දා නින්දෙන් පිබිදුණේ ගබඩා කාමරය දෙසින් ශබ්දයක් ඇසුණ නිසා.
“මොකක් ද ඒ සද්දේ? හොරු පැනලා ද?”
ඔහු පොල්ලක් ගෙන සෙමින් සෙමින් ගබඩා කාමරය දෙසට ගියා.
“මොනවා, අන්න මිනිහෙක් ජනේලෙ ළඟ ඉන්නවා. හොරෙක් වෙන්න ඇති. මට අමතක වෙලා ජනේලෙ වහන්න. මං හොඳ පාඩමක් උගන්නන්නම්” වෙළෙන්දා පොල්ලෙන් කුදාගේ සිරුරට පහර දීගෙන දීගෙන ගියා.
කුදාගේ සිරුර බිම වැටුණා.
Details
ISBN
9789554827370
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review