විල්තෙර - කෙටිකතා සංග්‍රහය
About this book
පන්හිඳ ඇසූරේ නැවූම් සංකල්පනා මූදා හරින්නට වෙර දරන සූවහසක් නිර්මාණශීලී අංකූර ලේඛක ලේඛිකාවන් හට කලඑලි බසින්නට මංපෙත් අභිමි සමාජයක ඔවුන්ගේ හැකියාවන් හා අභිමතාර්ථයන් මේ සමාජය මත විසුරවා හරින්නට තෝතැන්නක් වෙමින් නෙත්රෝ ප්‍රකාශන මෙලෙස ඉටූ කරන්නේ මේ මොහොතේ ඒ හැර කළ යූතු අන් කිසිදූ දෙයක් නොවන වග හොඳින්ම දන්නා හෙයිනි.
මෙය තරමක අවදානම් කාර්යයකි. එසේ වූවද දෙනෙත් පියාගෙන මෙම කාර්යය නොදුටුවා සේ මගහැර යෑම කළ යූත්තක් නොවන වග අපේ විශ්වාසයයි. ඉතින් මෙම කෙටි කතා සංග්‍රහය එම විශ්වාසය වෙනුවෙන් නෙත්රෝ අපේ යුතුකමේ තරමය. අපි අංකුර ලේඛක ලේඛිකාවන් 33 දෙනෙකුගේ නිර්මාණ යාත්‍රාව මෙලෙස ඔබ වෙතට සමීප කරමු.
Details
ISBN
9789550589159
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review