විමුක්ත
About this book
අත්වැරදීමකින් අපි වෙන් නොවෙන්නයි තිබුණෙ....
ජීවිතේ එක කතාවක දෙන්නෙක් එල්ලෙන්නේ බෑ තමයි...
රිදුම් නැති පවුල් ජීවිත නැති වුණත්...
බැදීමක් කියන්නෙම ජීවිත කීපයක ඉරණමක් නේද?....
ඇය ඇගේ කතාව ඇගේ තාලයට ලියාගෙන ගියා...
ඔයා ඒ කතාවට රසවත් සංගීතයක් දුන්නා...
ඒක ගීතයක් වුණේ එහෙමයි...
ඒත් මගෙ කතාව ඔයා අමතක කළා...
අහිමිවීම් අත්හැරීම් තුළින්
විමුක්තිය නිර්මාණය වෙන බව ඇත්ත...
ඒත් ඔයාගෙයි මගෙයි කතාව
අනික් හැම කතාවකටම වඩා
වෙනස් නේද?....
Details
ISBN
9789550225538
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review