Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / විඳිමි

විඳිමි

About this book

වෙනසක් වූවොත් සියුම්

ඒ පෙම් මුහුණෙහි

දකිමි මම වහා

කිම ඔබට ඇගේ

සිත තුට නො තුට

කියන ලකුණින්?

 

පැහැයට හැඩයට වඩා

ඇගේ කයෙහි සෙලවුම

ගනියි සිත

සෙමින් පා තබා

වත්තෙහි අඩි පාර දිගේ

යන කල

ISBN
9786246416577
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විඳිමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.