Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / වයින් කළ විට ඈ නටන්නී - කාව්‍ය සංග්‍රහය

වයින් කළ විට ඈ නටන්නී - කාව්‍ය සංග්‍රහය

About this book

වයින් කළ බෝනික්කියකගේ තානය ඒකාකාරී ය;

නැටුම නිශ්චිත ය; හැඟූමින් ව්යළි ය; ජීවයෙන් තොර ය.

පොත 'වයින් කළ විට ඈ නටන්නී' ය.

කතුවරිය රුවනි සිසිජා ය.

ඈ සිය කවි තුළ බෝනික්කියට ප්‍රතිපක්ෂ ව නැගී සිටන්නී ය.

බසේ ඒකාකාරී බව වෙනුවට විවිධ තානයන් ඔස්සේ නිදහසේ

ගලන්නට ඉඩ හරින්නී ය. ජීවයෙන් පුරවන්නී ය.

හැඟුමින් ආත්මය පතුලට කැඳවන්නී ය.

හිස් වෙමින්, පිරෙමින් ඒ තුළ සරන්නී ය.

අප ද එහි කැඳවා

සිසිජාමය නිම්නයක රඳවන්නී ය.

Details
ISBN
9786246675035
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: වයින් කළ විට ඈ නටන්නී - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.