විසල් මිහි මඩල මත බොඳ වෙයිද මගෙ සිහින
About this book
"දක්ෂතා පූර්ණ සාර්ථක ඉඩම් හිමියෙකුගේ සහ පෙරදී වහලියක වූ කාන්තාවකගේ පුතෙකු වූ පෝල් එඩ්වර්ඩ් ලෝගන් ඔහුව දැන සිටි අනෙක් ළමයින්ට වඩා වෙනස් විය. ඔහුගේ සුදු ජාතික පියා ඔහුව තමා ළඟ තබාගෙන ප්‍රසිද්ධියේම හදා වඩා ගත්තේය. ජෝර්ජියාවේ සිවිල් යුද්ධයෙන් පසුව සිදු වූ අසාමාන්‍ය සිද්ධියක්. නමුත් වැඩෙන විට හිරිමල් වියේදීම ඔහු වැනි පුද්ගලයෙකුට ජීවිතය පහසු එකක් නොවන බව තේරුම් ගනී. කලු මිනිසුන් ඔහු සුදු නිසා ඔහුව විශ්වාස නොකළේය. ඔහුගේ කලු ජාතික උරුමය ගැන දැනගත් පසු සුද්දන් ඔහුට අවඥා සහගතව සැළකුවේය. එපමණක් නොව ඔහුගේ පවුලේ අය අතරේදීද පාවාදීමට සහ අවමානයට පත්විය. එවිට ඔහුට දැඩි හා ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වුයේ පෙරළිකාර යෞවනය පෝල් එඩ්වර්ඩ්ට සදහටම නිවසින් පලායාමට බල කිරීම හේතුවෙනි. ඔහුට යන්නට තැනක් නොවීය. ඔහුගේ එකම සිහිනය හඹා යාම හැර වෙනත් විකල්පයක් නොවීය. තම පියා සතු ඉඩම වැනි ඉඩමක් තමන් සතු කරගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු ඒ සඳහා ගනු ලැබු පියවර ඔහුගේ සාර්ථකත්වය විය."
Details
ISBN
9789556912265
පිටු ගණන (Pages)
465
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review