Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වියැවුල

වියැවුල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"සේන තම මවගෙන් සමුගන්නා ආකාරය ඒ වන විටත් ඇඳෙහි වැතිරී සිදුවූ සියල්ල ගිජු සිතින් මෙනෙහි කරමින් සිටි පූජනීට ඇසිණ. වේළී මූලන් ව පැවති කාම ලෝකය අනුරාගයේ සිසිල් දිය දහරින් තෙමී මත් වනු ඇයට දැනෙන්නට විය. උමතු කාමයේ නොව සදා සුන්දර ප්‍රේමයේ බිජුවට වපුරා ආදරයේ හරිතාගාරයක් නිර්මාණය කරගත යුතු ය.එතුළ පිපෙන සෙනෙහසේ සුගන්ධවත් පුෂ්පයන්ගේ සුමිහිරි පුසුඹින් හදවත් ලෙන් ගැබ සුවඳවත් කර ගැනීම මා සතු කාර්ය භාරයකි.ඔහු විවාහකයෙකු හා පියෙකු ද වුවත් මට කම් නැත.සිත ගිය තැන මාලිගාව නම් එතුළ වාසය කළ යුත්තේ ඔහුත් මාත් පමණි.”

ISBN
9789556865004
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වියැවුල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.