Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

About this book
වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්දාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. ආකාරුණික, අදාන්ත වනයේපුත්‍රයෙකු වු ඔහුගේ පැවැත්ම වනයේ කුරිරු බව නිසාම තර්ජනයට හසුවෙයි ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්ක රුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆ්‍රෑන්ග් මානව දයාව හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි
ISBN
9789556520217
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. Rebeira
    Srikanthi Rebeira
    Srikanthi ·
  2. Rebeira
    Srikanthi Rebeira
    Srikanthi ·
Write a review
Write a review

You're reviewing: වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.