යක්ෂාගමනය
About this book
බර්ටෝල්ට් බ්‍රෙෂ්ටි The Resistible Rise of Arturo Ui (අර්තුරෝ උයිගේ වැළැකිය හැකිව තිබූ නැග්ම) නම් දැවැන්ත දේශපාලන නාට්‍යය දෙවෙනි ලෝක යුද්ධයට මුල පිරූ ඇඩොල්ෆ් හිට්ලර් බලයේ මුදුන් හිනිපෙත්තේ සිටි 1941 වසරේදීයි. එය ජාතිකවාදය සහ යුදවාදය පතුරවමින්ද තිරශ්චිත ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින්ද බලයට එන අසමත් නායකයෙක් විසින් යටත් වුණු සමාජයක් විනාශය කරා ඇදගෙන යන ආකාරය ගැන ඇඟැවුම් කරන ප්‍රබලතම කතාවක් ලෙස නොකඩවා සම්භාවනාවට ලක් වේ.
‘යක්ෂාගමනය’ වූ කලී මෙම සම්භාව්‍ය නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. එය 1994 වසරේදී නිෂ්පාදනය කරනු ලැබ, එම වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දහයක් දිනා ගනිමින් විචාරකයින්ගේද, රසිකයන්ගේද නොමඳ ඇගයීමට පාත්‍ර විය.
Details
ISBN
9786245546152
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review