Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යාපනයේ ඉතිහාසය

යාපනයේ ඉතිහාසය

About this book

විදෙස් ආක්‍රමණ බලවේග සහ

යාපනයේ ඉතිහාසය

කරුණාරත්න ජයසිංහ

චිරාත් කාලයක පටන් විටින් විට බලවත් වූ පෙර අපර දෙදිග විවිධ ජාතින්ගේ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වූ මේ රට අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය.

අනතුරුව බ්‍රිතාන්‍ය යටත් විජිත පවත්වාගත නොහැකිව ඔවුන් විසින් නිදහස නැමති ලේබලයක් අලවා යටත් විජිතවල වැසියන්ට ලබා දුන් හිමිකම යහ මගට හරවා ගන්ට සිංහලයාට ඉඩක් නොලැබුණි.

එයට ඉඩකඩ සලසා ගන්ට නම් ජාතීන් අතර වෛරයකින් තොරව චිරාත් කාලයක සිට ලංකාවේ පැවති ඓතිහාසික තත්ත්වයන් තේරුම්ගෙන ක්‍රියා කළ යුතුය.

ඒ ගැන අවධානය යොමු කිරීමේ දී මෙහි සඳහන් කරුණු කොතෙක් දුරට වැදගත් වේදැයි තීරණය කිරීම ඔබ සතුය.

ISBN
9789556971453
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යාපනයේ ඉතිහාසය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.