යශෝරාවය රාජ්‍ය සාහිත්‍ය සම්මාන 1978
About this book
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ශාස්ත්‍රපති (එම්. ඒ.) උපාධිය සඳහා නිබන්ධය වශයෙන් පිළිගන්නා ලද ප්‍රථම සිංහල නවකතාව ‘යශෝරාවය’ යි. ටෙලි නාට්‍යයක් බවට පත් ප්‍රථම සිංහල නවකතාව ද 'යශෝරාවය' යි.
1978 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සම්මානයෙන් පුද ලද්දේ ද 'යශෝරාවය' යි.
Details
ISBN
9789555519304
පිටු ගණන (Pages)
182
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review