Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / යෝ යෝ

යෝ යෝ

ප්‍රකාශක (Publisher): Sayura Publications
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

මේ ලෝකෙ කාටත්, තමන්ගෙම කියල කතාවක් තියෙනවා. ඒ කතාවෙ තමන්ට විතරක් අනන්‍ය වෙච්චි රහස් තියෙනවා. දවසේ කොයි යම්ම වෙලාවක හරි ඒ රහස් දොරටුව ඇරගෙන මොහොතක් තනිවෙලා ඉන්න එක මනුස්සයින් වෙච්චි අපි හැමෝටම පොදු ලක්ෂණයක්. ඒකට ඇඳගෙන ඉන්නෙ යුනිෆෝම් එකක්ද, පොරවගෙන ඉන්නෙ බුද්ධ චීවරයක්ද කියන එක අදාළ නෑ.

කවුරුත් කවුරුවත් ගැන බය වෙන්න ඕන නෑ. අපි හැමෝම ගමන් කරන්නෙ කලින් ලියැවිලා තියෙන පාරක තමයි. ඉඳහිට හදිසි තත්ත්වයන් නිසා ඒ මං තාවකාලිකව අවහිර වෙන්න පුළුවන්. අලුත් පාරවල් ඇරෙන්න පුළුවන්. කෙටි මං පෙනෙන්න පුළුවන්. ඒත් නියමිත පාරේ යා යුතුමයි.

ISBN
9786246223410
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
යෝ යෝ
This book යෝ යෝ ප්‍රියාන් ආර්.විජේබණ්ඩාර
රු. 600.00 රු. 750.00
පුහුල් ලාම්පු ප්රියාන් ආර්.විජේබණ්ඩාර
රු. 585.00 රු. 650.00
2 books selected
රු. 1,185.00 රු. 1,400.00
Save රු. 215.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යෝ යෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.