Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / යෝග ව්‍යායාම් ප්‍රගුණ කර නැවතත් තරුණ වෙන්න

යෝග ව්‍යායාම් ප්‍රගුණ කර නැවතත් තරුණ වෙන්න

About this book

ව්‍යායාම් මගින් හෘදයාබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝ නොවෙන රෝගවලින් 50% ආරක්ෂාවක් ලැබෙන අතර, අකල් මරණයට ගොදුරුවීම 30% කින් අඩු කරයි. මානසික ආතතිය සහ වෙනත් රෝග රාශියකට පිළියම් ලෙස ව්‍යායාම හැඳින්විය හැකිය. ජීවිතය සුන්දර කර ගැනීමේ, ලෙඩ දුක් අවම කරගැනීමේ ව්‍යායාම් වුව ද අප විසින් නිසියාකාරව කිරීම පැහැර හැරීම නිසා වර්තමානයේ අප ලෙඩ රෝග රාශියකට ගොදුරුවෙමින් සිටිමු.

නවීන වෛද්‍ය විද්‍යානූකූලව මෙම කරුණු තහවුරු කර ඇති අතර, ඔබද දිනකට විනාඩි කිහිපයක් ව්‍යායාම් කිරීම මගින් ජීවිතේ ජවයෙන් සහ ආත්ම විශ්වාසයෙන් පිරුණු, ලෙඩ දුක්, කරදර වලින් තොර සහ ආතතියෙන් තොර සුන්දර තරුණ ජීවිතයක් බවට පත් කරගන්න.

Details
ISBN
9789554827714
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යෝග ව්‍යායාම් ප්‍රගුණ කර නැවතත් තරුණ වෙන්න

Reviews are published once a member of our team has read them.