Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ZUGZWANG - සුග්ස්වැන්ග්

About this book

2025 ඔක්තෝබර් මාසයේ මීදුම්බර වැසි රාත්‍රියක, ආර්යන් ‘Silver Stones’ වෙත පියනැඟුවේ ඔහුටත් නොදැනී ආ අද්භූත පෙලඹවීමකිනි.

කඳුකරයේ හුදෙකලා වූ එම පැරණි බංගලාව, කාලය විසින් අමතක කර දැමූ නිසල අවකාශයක් සේ පෙනුණද, එහි අඳුරු ඉතිහාසය සහ අද්භූත නිහඬතාවය තුළ නොවිසඳුණු අබිරහසක ස්පන්දනයක් සැඟවී තිබුණි.

පිළිතුරු නොලැබුණු ප්‍රශ්න සහ පැහැදිලි කළ නොහැකි සිදුවීම් මහා මකුළු දැලක් මෙන් එකිනෙක පෙළගැසෙද්දී, බංගලාවේ මධ්‍යයේ තිබූ පැරණි චෙස් පුවරුවේ මාරාන්තික ක්‍රීඩාව දැනටමත් ආරම්භ වී තිබුණි.

එය සැබවින්ම බංගලාවේ බිත්ති අතර සැඟවුණු ආත්මයක සෙවනැල්ලක්ද?

‘Zugzwang’ යනු චෙස් ක්‍රීඩාවේ පියවරක් තැබීම අනිවාර්ය වන තත්ත්වයකි. නමුත් එහි ඇති සැබෑ භීතිය වන්නේ, තැබිය හැකි සෑම පියවරක්ම තමන්ව තවත් මාරාන්තික අවසානයක් වෙත ළං කිරීමයි.

‘Silver Stones’ තුළ ආර්යන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද?

ISBN
9786246417598
පිටු ගණන (Pages)
361
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ZUGZWANG - සුග්ස්වැන්ග්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.