Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / 5 MINUTES in the morning... - ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5

5 MINUTES in the morning... - ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5

About this book

Just 5 minutes...

ඔව් එපමණයි අවශ්‍ය වන්නේ. ඔබේ ජීවිතයේ විශාල වෙනසක් වෙනුවෙන් හැම දවසකම විනාඩි 5 ක් වැය කිරීම ඔබ මෙතෙක් කළ ලොකුම ජීවිත ආයෝජනය වනු ඇත. මෙහි ඇති සරල, අලංකාර අභ්‍යාසයන් ඔබ මෙතෙක් අමාරුවෙන් වෙනස් කරන්නට උත්සහ කළ බොහොමයක් දේ පහසුවෙන් වෙනස් කරනු ඇත. හැම දවසකම ඔබට අවශ්‍ය වූ ජීවිතය වෙනුවෙන් අවදි වන ලෙස බලකරනු ඇත.

One gentle moment in the morning can echo through your whole day — start small, and watch everything change.

ISBN
9786246471376
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: 5 MINUTES in the morning... - ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.