Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අභීත හදවත
About this book

ප්‍රේමය සහ වීරත්වය අතර නිර්මාණය වූ ලෝක සිනමාවේ විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන brave heart චිත්‍රපටය හා සම්බන්ධිත කෘතිය මෙය වේ.                                  

1995 වසරේදී ජාත්‍යන්තර සිනමාවේ චරිතාංග නළුවකු වූ Mal Gibson විසින් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කොට ප්‍රධාන චරිතය තමා විසින්ම පණ පොවනලද සම්මානිත සිනමා කෘතිය එය වේ.  ස්කොට්ලන්තයේ ජාතික වීරයකු වන විලියම් වොල්ලාස්ගේ ප්‍රේමය සහ වීරත්වය අතර පිදුම් ලබන සත්‍ය ජීවිත කතාව ඇසුරින් කරන ලද brave heart චිත්‍රපටයේ තිර රචනය  Randall Wallace විසිනි. පසුව ඔහු විසින්ම මේසම්මානිත චිත්‍රපටය පොතකට නිර්මාණය කරන ලද අතර එය සිනමා කෘතිය සේම ජනතාවගේ අතිමහත් ආදරයට ප්‍රාත්‍ර විය. මේ එම කෘතියේ සිංහල පරිවර්තනයයි.

 

තම ආදරය දිනූ යුවතිය වෙනුවෙන් වියරු

රජෙකුව භීතියට පත් කළ මිනිසෙක්...

 

මව්බිමටත්, නිදහසටත් තිබුණු ආදරය

වෙනුවෙන් රටක ඉතිහාසය වෙනස් කළ

මිනිසෙක්...

 

ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේදයක් තුළ,

ලෙයින් කදුළින් වීරත්වය ගැන අපූරු කතාවක්

ලියූ සැබෑ මිනිසෙක්....

 

විලියම් වොල්ලාස් ...

ISBN
9786246103354
පිටු ගණන (Pages)
404
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අභීත හදවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.