My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
ගඩ් වෝනර් මහත්මිය කුඩා කළ ජීවත්ව තිඛෙන්නේ දුම්රිය මාර්ගයක් අද්දර වූ නිවෙසකයි. ඒ නිසා දවසේ සෑම වෙලාවකම ඇගේ නෙත ගැටී තිබෙන්නේ එහාට මෙහාට ධාවනය වූ දුම්රියන් ය. දුම්රිය මැදිරියක වාසය කළ දරුවන් පිරිසක් අළලා කිසියම් ග්‍රන්ථයක් රචනා කළ යුතුයැයි ඇගේ සිතේ පළමු අරමුණ ජනිත වී තිබෙන්නේ ඒ අවදියේය. පසු කළෙක ඇය සිය අරමුණ මුදුන් පත් කරගත්තා ය. එහි ප්‍රතිඵලය වූයේ The boxcar Children කථා මාලාව බිහිවිමයි. හෙන්රි, ජෙසී, වයලට් සහ බෙනී යන දරුවන් සිව් දෙනෙකු වටා ගෙතී ඇති මේ කථා මාළාව ලොව පුරා ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් විය.
Author | සුදත් රොහාන් - Sudath Rohan (184), Gertrude Chandler Warner (7) |
---|---|
Publisher | හෙළදිව ප්‍රකාශන - Heladiwa Publishers (51) |
ISBN | 9789553909299 |
---|---|
පිටු ගණන | 128 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |