Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අභිසාරිකා

අභිසාරිකා

About this book

Oxana Kalemi

Mummy, Come Home

මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුව, ගණිකා වෘත්තියට 

විකිණුනු අසරණියකගේ අනුවේදනීය සත්‍ය කතාව.

අභිසාරිකා

පරිවර්තනය

නිම්මි මුදිතා හේරත්

 

මා කී වරක් නම් මැරෙන්නට උත්සාහ කළාද?

එහෙත් ඒ එක උත්සාහයක්වත් හරි ගියේ නැත.

දෙවියන්වත් මාව ඔහු ලගට ගන්නට කැමැති නැති පාටය.

මම එතරම් පව්කාරියක්මි. එතරම් අපිරිසිදුය. එහෙත් මා පව් කළේ කැමැත්තෙන් නොවේ. මගේ සිරුර විකුණන්නට උන් මට බල කළ බැවිනි. මේ සිරුර මත රමණය කළ හැම මිනිසෙකුටම මම වෛර කළෙමි. මට ඔවුන් සමග යහන්ගත වෙන්නට සිදුවුණු හැම හේතුවකටම මම වෛර කළෙමි.

ලෝකයටම වෛර කරන ගැහැණියකට වුවත්, ආදරය කරන්නට එකම එක දෙයක් හෝ තිබෙන බව මට පසක් කර දුන් දෙයක්ද විය. මැරෙන්නට හේතු දහසක් තිබුණු මට, ජීවත්වෙන්නට තිබුණු එකම එක හේතුවද එයමය. ඒ මගේ දරුවන්ය.

මා ඔවුන් වෙත යන්නට මගක් සොයා ගත යුතුය.

ඔක්සානා කාලෙමි.

Details
ISBN
9789556673524
පිටු ගණන (Pages)
342
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අභිසාරිකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.