Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අබිරහස් දේවගැතිවරයා

අබිරහස් දේවගැතිවරයා

About this book

ERLE STANLEY GARDNER 

THE D.A. CALLS IT

MURDER

නිද්‍රානක 

ඖෂධ අධි මාත්‍රාවක් ගැනීම 

හේතුවෙන් සිය සයනයෙහි දී ම සාමකාමී අන්දමින් 

මිය ගිය දේවගැතිවරයෙකි. නමුත්, මෙඩිසන් නගරයේ දිස්ත්‍රික් 

නීතීඥවරයා ලෙසින් අභිනවයෙන් පත් වූ ඩග්ලස් සෙල්ටි, එම මරණය 

පිළිබඳව සැක පහළ කරයි. දේවගැතිවරයාගේ භාර්යාවට මරණය 

පිළිබඳව දන්වන හෙතෙම, ඇය මෙඩිසන් නගරයට කැඳවයි. මියගිය 

පුද්ගලයා සිය සැමියා නොවන බැව් ඇය පවසත් ම මෙය මනුෂ්‍ය ඝාතනයක් 

විය යුතු බවට සෙල්බි ප්‍රත්‍යක්ෂ කර ගනියි.

 

මියගිය දේවගැතිවරයා කවරෙක් ද? 

ඔහු ඝාතනයකොට ඇත්තේ මන්ද? 

ඒ කවරෙකු විසින් ද? 

 

මේ සියල්ල අනාවරණය කර ගැනීමට තරුණ හා කඩවසම් දිස්ත්‍රික් 

නීතීඥවරයා සමත් වේ ද? 

 

මේ, මෙඩිසන් නගරයේ ආක්‍රමණශීලී, තරුණ දිස්ත්‍රික් 

නීතීඥවරයා පිළිබඳ පළමු වන කතාවයි.

ISBN
9786246023065
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අබිරහස් දේවගැතිවරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.