Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අද්භූත සැරිසරන්නා

අද්භූත සැරිසරන්නා

About this book

'අර මැරුණු ඉබාගාතෙ ගිය හාදයගෙ මිනිය එක්ක තිබිලා, මොනවා හරි හොයා ගන්න පුළුවන් වුණා ද?’ සෙල්බි විමසුවේ පර්කිංස් ගෙනි.

'ඔය පොඩිපහේ වොලට් එකකුයි, හදිසි අවස්ථාවකදි දැනුම් දෙන්න කියල විස්තර තිබුණු කාඩ් අනංමනං ටිකකුයි විතරයි. ෆීනික්ස්වල මිනිහට සහෝදරයෙක් ඉන්නවා. පුදුමෙ කියන්නෙ, මේ මනුස්සයා හිඟන්නෙක් වුණාට එයාගෙ සහෝදරයා යමක් කමක් තියෙන හාදයෙක් වගේ පෙනෙනවනෙ....’ මරණ පරීක්‍ෂක හැරී පර්නිංස් පැවසී ය.

ඉබාගාතේ සැරිසැරූ අයෙකුගේ මිනියක්, අතුරුදන් වූ පොත් තබන්නෙක්, ඇඟිලි සලකුණු පිළිබඳ ප්‍රශ්නයක් යනාදියෙන් මෙඩිසන් නගරයේ තරුණ දිස්ත්‍රික් නීතීඥවරයාගේ දෛනික රාජකාරී කටයුතුවලට බාධා ඇති වන්නේ කෙසේ ද?. මේ ඔහුගේ සිවු වන අබිරහස් අන්දරයයි.

ISBN
9786246023263
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අද්භූත සැරිසරන්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.