Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අබිරහස් දූපතේ නිධානය

අබිරහස් දූපතේ නිධානය

About this book
මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලේ හා ජින්නා ඹබට මතකද? රණදේව, දඟදාස, හින්නි මහත්තයා ආදී හු ජින්නා හා උපාලි හමුවීමට මඩොල්දූවට පැමිණෙති. උපාලි බල ඔරුවක නැගී මුහුදු ගිය කථාව අසන ඔවුහු මුහුදු ගමනක් සූදානම් කර ගනිති. බල ඔරුවක නැගී ඈත දියඹට යන ඔවුනට මුහුණ පෑමට සිදුවන ඉරණම කුමක්ද? "දෙයියෝ සාක්කි අපි ඉවරයි! ඔරුව පෙරළුනොත් අතඅරින්න එපා! ඔවුන් ගොඩ බසින අබිරහස් දූපත කුමක්ද? "ඒක උඹ හිතන තරම් ලේසි වෙන එකක් නෑ පුතෝ. මුං කොටි පවුලේ සත්තු. පැනලා යාවිද? තරහෙං අපේ ඇඟට පනීවිද දන්නේ නෑ" ඉරණම පෙරළෙන්නේ කුමන ආකාරයටද?
ISBN
9559593021
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අබිරහස් දූපතේ නිධානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.