Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අබිරහස් සංකේතය සෙවීම
About this book

සිහින් ඉරි සහිත ඇඳුම් කට්ටලයකින් සැරසී ගත්, රිදී පාට කොණ්ඩය සහිත මිනිසෙකු මේසයේ මැදින් වාඩි වී සිටියේය. ඔහු රොජර් ෆාන්බොරෝය. ඔහු කාසල් දූවේ සිටි හොඳම නීතිඥයාය. එමෙන්ම මහලු බොට්ගේ හිත මිතුරෙකි. ඔහු පැමිණියේ නීතිමය ලියවිල්ලක් සඳහා උපකාර කිරීමටය. ඔහු සැමදෙනාම වෙත නෙත් යොමා ලියවිල්ල දැක්වූයේය. “ඔබ සැම එකඟ වූ අන්දමට මම මෙහි තොරතුරු ලිව්වා. යතුරේ භාරකරුවන් ප්‍රතිසංස්කරණය කෙරුවා. මේ හැම දෙනාම කාසල් දූපතේ ඔටුන්න රැකගැනීමට මෙයින් දිවුරා පොරොන්දු වෙනවා.”

ISBN
9786246697136
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අබිරහස් සංකේතය සෙවීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.