Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ආචරණ

About this book

මේ නකුල වැලිසරගේ විසින් රචනා කරන ලද තෙවන කෙටිකතා සංග්‍රයයි. ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය 2014 වර්ෂයේ දී ''තිත්ත සහ තවත් කතා'' නමින් පළ විය. ''වැසි වැටෙන සැඳෑවක්'' කෙටිකතා සංග්‍රහය පළ වන්නේ 2017 වර්ෂයේ දීය. ඔහුට ම ආවේණික සැහැල්ලුවකින් යුත් ඔහුගේ කෙටිකතා පාඨකයා නොවෙහෙසයි. සරල වියමන ද, චාම් කථෝපකථන ද සමග යාවූ තුනී සුවඳකින් යූත් මේ කෙටිකතා පාඨකයා හා බැඳගන්නා අත්වැල දිගු කලකට නොලිහෙයි.

ISBN
9786246625757
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආචරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.