අදහාගන්නට බැරි ප්‍රේමයක්
About this book
කමලා දාස්ගේ නම කෙටිය. ඇගේ කෙටිකතා වැඩිහරියක් බොහෝ කෙටිය. ඈ පබැඳු කවිද වැඩිහරියක් කෙටිය. ඇගේ කෙටිකතා හා කවි
කෙටි වුවත් රසවත්ය. අර්ථවත්ය. මුක්තක නම කාව්‍ය විශේෂය බඳුය.
කමලා දාස්ගේ බොහෝ කෙටි වූ කෙටිකතාවකින් ඇය අප රැගෙන යන ලෝකය මහා නවකතාවකින් අප පිවිසෙන ලෝකයට සමානය.
ඇය කියන දේ කෙලින්ම කියයි. එහෙත් රසවත්ව කියන්නීය. ඇගේ නවකතා, කෙටිකතා, කවි, තීරු ලිපි, සැමරුම් සටහන් ආදී සියලුම
නිර්මාණ මෙම ගුණයෙන් අනූනය.
Details
ISBN
9789553750129
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review