Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආඩම්බර බිත්තරය

ආඩම්බර බිත්තරය

ප්‍රකාශක (Publisher): සයුරි ප්‍රකාශන - Sayuri Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

කිකිළි අම්මා බිත්තරයක් දමන්නට තීරණය කළා. එහෙත් බිත්තරය නම් හරි ම ආඩම්බරකමින් පිරුණු අකීකරු එකක්. එයට ඕනෑ කරන්නේ ඉහළ ම තැනක ජීවත් වෙන්නට යි. ඉතිං එය කැදැල්ලෙන් පිටව පෙරළෙමින් යන්නට යයි. බිත්තරයට කූමක් සිදු වේ ද ? එයට තනිව ම ජීවත් වෙන්නට හැකි වේ ද? ගෙඹි රාළටත්, මී භාම්ටත් ඉත්තෑ හාමිනේටත් බිත්තරය බේරා ගත හැකි වේ ද!

ISBN
9786245762163
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආඩම්බර බිත්තරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.