Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදරණීය ආරෝ...

ආදරණීය ආරෝ...

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

කටුක යැයි කියා ජීවිතය අතහැර දා යා නොහැකිය මේ සියල්ල කරනුයේ ජීවත්වෙන්නටය. ජීවිතය තදින් බදාගන්නටය.පිරිමියෙකු විසින් විනාශ කර දැමූ මේ ජීවිතය තවත් පිරිමියෙකුගේ කර මතින් එතෙර කළ යුතුය.

ගැහැනියකට තනිව ජීවත්වන්නට ශක්තිය නැතිතාක් කල් ආදරෙයි කියාගෙන තම සිරුර ඉල්ලාගෙන එන පිරිමියෙකුගේ කම්මුලට දෙකක් ගසා පන්නා දමන්නට ශක්තිය නැතිතාක් කල් ගැහැනුන්ට සිද්ධවන්නේ පිරිමියාගේ කර මතින් එතෙර වන්නටය.

ISBN
9786245768059
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදරණීය ආරෝ...

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.