ආදරෙන් මා ආදරෙන්
About this book
සයුරිට තිබුණේ සුන්දර සිහින් අතැඟිලි. මිහිරාන් හෙමිහිට ඇගේ වම් අත පොඩි කරළා අල්ලන් ඇයව ඇදලා ගත්තා ඒ විසල් ලය මතට වේගයෙන්.
"සයූ... ඇයි අඬන්නේ... ම්ම්ම් මං ගියාම පාළුද...?
කෙල්ල හිස සලා "නෑ" කියන උත්තරය දුන්නා ඔහුට. ඒ පිළිතුර ඔහු සැහිමකට පත් නොවෙන විත්තිය දැන දැනත් ඈ ඔහුට දුන්නේ ගොළු උත්තරයක්.
"බොරු කිව්වොත් නිදාගෙන ඉන්න කොටි ඇහැරෙයි මගේ...
"අයියා යන්න... මට තනි නෑ...
"එතකොට ඇඬුවේ...?
"මං හින්දා... අයියා තනි වෙලා නිසා...
කෙල්ලගේ හඬ හොඳටම බිඳිලා. වචනත් හරියට පිට වුණේ නෑ මුව තුළින්.
Details
ISBN
9786249491748
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review