මියුරු
සදාතනික ආදරයේ සුන්දරත්වය හා විරහව කැටි කරගත් තිළිණි දහම්යා ගමගේගේ සංවේදී නවකතාව.
About this book
නිසංසල නෙතින් බලා...
ඔයා හිනැහුනා...
අහිංසක සිතින්...
ඔබ මා හදට පෙම් කළා...
නිමක් නොවෙන ආදරේ...
පැතුම ඔබ වෙලා...
සදා ආදරෙයි මෙමා...
ජීවයි ඔයා මගේ...
සසර සරණ තුරු ලොවේ...
ඔබයි ආදරේ...
මගේ ආදරේ...
මියුරු දනුෂ
Details
ISBN
9786249870840
පිටු ගණන (Pages)
174
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review