Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෝස පිටුවක් පුරා

රෝස පිටුවක් පුරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නිහඬ ඇස් අස්සේ...

මම දුටුවේ මගේ රූපේ...

ජීවත් වෙන්නම් මම...

ආදරේ වෙනවනම් ඔබ...

මට තිබුණා පෙම් ප්‍රාර්ථනා...

 

කවදාද හමුවන්නේ...

නැතුවාද ළං වෙන්නේ...

 

හසරැල්ල විකසිත වෙද්දී...

කඳුළැල්ල දුර යද්දි...

හිතුණේ නැද්ද අපි ආයේ

ඉපදිච්ච විත්තිය...

 

හදවත පිච්චිලා ගිය මූසල අතීතය..

අමතක කරන්නද ඉතින් මම...

ඔබට හැකි නම් යළිත් හැරෙන්නට...

ඇරඹුම වෙයි යළිත් අපේ ආදරේ...

ISBN
9786249985032
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෝස පිටුවක් පුරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.