ඔබේ නමින් දිවුරා
About this book
නුඹ තරම් මගේ හිත..නිවන කවියක් නැති නිසා..
ඉඩ දෙන්න සැනසෙන්න..ඔය පපුවේ ගුළි වෙලා
සිනාසෙන ඔය ඇස් පුරා.. ජීවිතේ මගේ ලියවිලා
හිතුවක්කාර මගේ හිත අරං නොයන් සොඳුරිය සැඟවිලා..
හෙළන මගේ සුසුමන් පවා.. දැන් නුඹේ නමටම ලියවිලා..
ඇහි පිල්ලමක් යට නුඹේ මට ඉන්න ආසයි දිවි පුරා..
අඳුරු වූ මගේ ජීවිතේ සදවතිය වී පායලා..
ඉඩදෙන්න විදගන්න සොඳුරිය..අපේ ආදරේ හිත පුරා..
Details
ISBN
9786249985063
පිටු ගණන (Pages)
237
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review