අධිරාජිනිය ඕකිඩ්
About this book
සුන්දර ගම්බද යුවතියක වන ඕකිඩ් සිය පවුල සමඟ ජීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළිඳු බවින් මිරිකුණු තම පවුල රැක ගැනීම සඳහා අධිරාජයාගේ උප බිරියක ලෙස තහනම් නගරයට යෑමට ඇය එඩිතරව අයදුම් කරයි.
රාජකීය භාර්යාවක බවට පත් වන ඕකිඩ් හට තුන් දහසක් පමණ වන ආර්යාවන් ගේ එකම ස්වාමි පුරුෂයා වන අධිරාජයාගේ ආදරය දිනා ගැනීමටත්, ඊර්ෂ්‍යාකාරී කුමන්ත්‍රණවලින් බේරීමටත් සටන් කිරීමට සිදුවෙයි.
රාජකීය භාර්යාවක ලෙස ඇගේ ජීවිතය තමන්ගේ පැවැත්ම පමණක් නොව සමස්ත චීනයේ ම පැවැත්ම උදෙසා සිදුකරන අරගලයක් බවට පත්වෙයි.
Details
ISBN
9786245519019
පිටු ගණන (Pages)
503
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review