Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / අඳුරු එළි කොරිඩෝව, ඉතින් අප මුණගැසෙන

අඳුරු එළි කොරිඩෝව, ඉතින් අප මුණගැසෙන

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කොරිඩෝව අයිනේ වසා සුදු රෙද්දකින් අප මතකයන් සදා නිදියන
දිවි ලෝබ අයැදුම් කෙටි බිත්තියෙන් එහා වැසී තනියෙම්ම හිඳ වැලපෙන 
ගාර්ෂීන්ගේ කෙටිකතාවේ ''රතුමල'' බිත්තියේ පාමුලින් කෙසේ හෝ මතුවෙන
පසුකෙරුණ සමහර මිහිරි දේ සුසුම් ලා මරණ සීතලට ගුලිව වැතිරෙන

ISBN
9786242041094
පිටු ගණන (Pages)
61
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අඳුරු එළි කොරිඩෝව, ඉතින් අප මුණගැසෙන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.