Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මීඩියා මතක

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

දශක තුනක් පුරා වෘත්තීය මාධ්‍යකරුවෙකු ලෙසත්, මාධ්‍ය පරිපාලකයෙකු ලෙසත් කටයුතු කළ කපිල සිය වෘත්තිය අත්දැකීම් එකතු කරගත්තේ ජනප්‍රිය ධාරාවේ මාධ්‍ය භාවිතය තුළින් නොව විකල්ප ධාරාවේ මාධ්‍ය භාවිතයන් විශ්වාසය තබමිනි.

මුද්‍රිත මාධ්‍ය මෙන් ම රේඩියෝ හා රූපවාහීනි, විද්‍යුත් මාධ්‍යයන් හි ද වෘත්තිය මාධ්‍යකරුවෙකු ලෙස ලද අත්දැකීම් ද, පසුකාලීනව මාධ්‍ය විශ්ලේෂකයෙකු ලෙස අද්‍යතන මාධ්‍ය කර්මාන්තය විෂයෙහි ඔහුගේ නිරික්ෂණයක් ද, එකම ගොනුවකට එකතු කළ අවස්ථාවකි ''මීඩියා මතක''

ජනමාධ්‍ය විෂය හදාරන විද්‍යාර්ථින්ය ද මාධ්‍ය විශ්ලේෂණයේ දී භාවිතා කළ හැකි නිර්ණායක හා උපමාන රැසක් මෙහි සංගෘහිත ය.

ජනමාධ්‍ය විෂය පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රගෙික භාවතිවා ගැන දෙස් විදෙස් පුහුණවු ලබා ඇති කපිල එම්. ගමගේ වර්තමානයේ මේ විෂය පිළිබඳ විශ්වවිද්‍යාල බාහිර කතිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි.

ISBN
9789554788954
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මීඩියා මතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.