Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / පපුව මත කණාමැදිරියෙක්

පපුව මත කණාමැදිරියෙක්

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සොඳුර මේ කඳු මුදුන නිමාවෙන ඉම පෙනෙන

මිහිඳුම් සළු උනා අප දෙදෙන ඉන් වසන

තුරුලු වෙමු උණුසුමින් අපම අප විනිවිදින

තාරුකා ඇස් දෙකක් තියේ මොබ එළිය දෙන

 

ලෝකාන්තය මෙතැන පෙම්වතුන් මුණ ගැසුන

ගමනාන්තය පමණි ගමන ගැන නොවිමසන

ISBN
9786242041766
පිටු ගණන (Pages)
66
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පපුව මත කණාමැදිරියෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.