Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

About this book

සන්නිවේදන ක්‍රමෝපායක් ලෙස ගීතයට මානව සමාජය තුළ ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය මානව ඉතිහාසය තරමටම පැරැණි වේ. විවිධ තොරතූරු, අදහස් හා හැඟීම් සන්නිවේදනය කිරීම සඳහා ගීතය භාවිත කිරීමේදී ඉන් මානව සමාජය තුළ ඇතිවන්නා වූ ආකර්ෂණය හා අනුප්‍රාණය ප්‍රබල වේ.

“අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ” කෘතිය ලෝකයේ පුරවැසි අරගලයන්ගේ ව්‍යාප්තිය, ජීවගුණය හා අනුප්‍රාණය සඳහා සන්නිවේදනාර්ථයෙන් ගීතය කුමන ආකාරයේ බලපෑමක් සිදුකළේද යන්න සියුම්ව සොයා බැලීමකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇතිවූ ප්‍රකට ගෝල්ෆේස් අරගලය කේන්ද්‍රකරගෙන මේ කෘතිය සම්පාදනය කර තිබේ.

කෘතියේ කතුවරයා වන කපිල එම්. ගමගේ දශක 3කට වඩා ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ සක්‍රීය ජනමාධ්‍යකරුවෙකු ලෙසත්, කළමනාකරුවෙකු ලෙසත්, පර්යේෂකයෙකු ලෙසත් කටයුතු කර ඇත්තෙකි. වර්තමානයේ ඔහු ජන සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කරයි.

ISBN
9786242042435
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.