About this book
“අනේ ඇත්තටම අම්මට ලැජ්ජා නැද්ද අර මිනිහට පොඩි ළමයෙකුට වගේ සාත්තු කරන්ඩ...”
“ලෙඩා දුකා විච්චහම මොන මහ මිනිහත් පොඩි ළමයෙක් තමයි බං...”
“අම්මට තේරෙන්නැද්ද අම්මේ මිනිස්සු හිනා වෙනවා...”
"මිනිස්සු හිනාවෙන එක කොච්චර හොඳද බං...... මට ඉවසන්න බැරි මිනිස්සු අඬනකොට... හූල්ලනකොට...”
Details
ISBN
101825040003
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review