Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අග්‍රාවකි මා 1

අග්‍රාවකි මා 1

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

''අ..ග්‍රා..”

ඒ නෙතු තවත් බොර පාට වී ඇත.
එහි කුමදෝ තුනී පටලයකි.
එහෙත් ඒ මා හට පෙනෙනා අයුරද?
කඳුළු? නැත! පිරිමින් කඳුළු
නොසලන්නෝය. අනික.. මුදල් වෙනුවෙන් සල්ලාල ඇමතියෙකුගේ
දියණියක්ව, රැකගන්නට ආ පාතාල
මැරයෙකුගේ
නෙතක, ඇය
වෙනුවෙන් කඳුලක් ඉපදේවිද?
කිසිසේත්ම නැත.

ඉදින් මාගේ වියලි දෙතොලතර
සතුට නොව, අසරණකම තැවරුණු
මදහසක් ඇදී යන්නට ඇත. සෑම
තැනකින්ම ප්‍රතික්ශේප වීම්ම
පමණකි. ඒවා හා වෛර බැඳ පලක්
නැත. තනිව සියල්ල උහුලා ගැනීම
කවදත් උරුමය. ඉදින් ඊට කාත්
කවුරුත් නොමැති වලව් කුටිය
පමණක් මා
එනතෙක් බලා
සිටින්නේය.

ISBN
9786246596071
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අග්‍රාවකි මා 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.