මිය යා යුතුද සිහිනය
About this book
ලබැඳි පාඨකය..
පාලනයෙන් ගිලිහෙන කල පිරිමින්ද ́ සයුරට ́ සම බව මම කියමි. බොහෝ සවිමත් මහ සයුර ගැටෙන්නේ රළු ගැඹුරු දියඹ සමගය. නමුදු එවන් පතාක සයුරට සැනසීම ගෙනෙන්නේ ලොව එකම එක තැනක පමණි. ඔව්, ගව් ගණන් ගෙවමින් තම ස්ත්‍රී ආත්මය වූ වෙරළ සොයා එන්නේ එකී සැනසීම බලාපොරොත්තුවෙහි. රුදු මුරණ්ඩුකම් පාලනය වන්නේ වෙරළෙහි පහස ලැබූ මොහොතේය. සුමුදු වෙරළද එසේමය. රැළිති කොතරම් චණ්ඩ වුවද, එහි තැවරුණු අසීමාන්තික ස්නේහය නිසාම එය පිළිගන්නට සැදී පැහැදී සිටින්නීය.
අත්‍යන්තයෙන්ම දරා, දෝත බදා වැලඳ ගන්නීය. ඉදින් සයුරත් වෙරළත් කැටිකර, ක්ෂිතිජ මායිමේ ලියවුණු මේ රිදුම් කතාව මෙතැන් සිට පාඨක ඔබට බාර කරමි.
Details
ISBN
9786246596347
පිටු ගණන (Pages)
439
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review