අග්‍රාවකි මා 2
About this book
උඹලා ළඟ තියලා යන්නේ මගේ ජීවිතේ. පරිස්සම් කරපන්.. ඇස් දෙක වගේ..”
එපමණකි! වේගවත් යතුරුපැදිය රෝහල් ගේට්ටුවෙන් මාවතට ඇදී ගිය අන්දම ඔවුන් බලා සිටියේ, සිත් ලෝදිය හැලියක තිබියදීය. ඉදින් පොලිස් නිලධාරීන්.. ඔවුන්ද සාමාන්‍ය මනුෂ්‍යයෝය. ඇත්තේ ගැහෙනා හදවත්මයි. ගලන්නේ අන් මිනිසුන් සේ රත් පැහැ රුධිරයමය. නමුදු අතිශය පෞද්ගලික ජීවිතය වුවද, සිය දේශය වෙනුවෙන් දෙවන තැනට දැමීමට සිදුවන අවස්තාවන්? ඔව්, හැඟුම් වලට සීමා රැහැන් දමා දිවිය පරදුවට තැබීමට ඉදිරිපත් වන ලොව එකම මිනිස් කොට්ඨාසය වන්නේ, මෙවන් අභීත නිලධරයින් පමණක් බව කිව යුතුමය.
Details
ISBN
9786246596088
පිටු ගණන (Pages)
455
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review