Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තීර්ථයක් නුඹ

තීර්ථයක් නුඹ

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"ඒත් ලබන ආත්මේ... මමත් මෙලීෂා මැඩම් වගේ ලොකුම ලොකු සල්ලිකාරයෙක් වෙලා ආවොත් එදාට... මැඩම්ව වගේ මාවත් ඔය අත්වලින් අල්ලනවද සර්? එයාව වගේ මාවත් ඔයාගෙ රස්නෙ පපුව අස්සට ගුලි කරගන්නවද? ජරා කුණු ගොඩ කියන්නෙ නැතුව මේඝනා කියලා කතා කරනවද? තව... ඔයාගෙ ඔය බර අතකින් මැඩම්ගේ වගේ මගේ ඔළුවත් ආදරෙන් අතගානවද තීර්ථ සර්?"

ISBN
9786245558728
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තීර්ථයක් නුඹ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.