Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අහස සහ බළලා

අහස සහ බළලා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

හැන්දෑවේ නිවෙස් කරා එන එළදෙනුන්ගේ ගෙලේ එල්ලා ඇති මිණිගෙඩි සැලෙන හඬ ඇසෙන විට, සඳ පහන් රැයේ උද්දාමයට පත් කෝකිලයා ප්‍රමෝදයෙන් නාද කරන විට, ඉවුරු බදන තුංගා නදිය දෙසැම්බර් සීතලේ මුණු මුණු ගාමින් මුදු ලෙස ගලා බසින විට ආචාර්ය අමෘතම දිව්‍යමය වූ ආශාවකින් කම්පනය වේ.

ඇය විසින් ඇගේ සියලු ශෝකයන් හා දුක් තැවුල් මල්ලක දමා ඈ තුළම ගැඹුරින් වළ දැම්මා වැනිය. තවමත් ඇතැම් විටක කිසියම් සුවඳක් හෝ හඬක් ඇගේ මතකයන් අවදි කොට පාලනය කළ නොහැකි ලෙසට ඇයව කම්පනය කරවයි. නොහෙළන ලද කඳුළු මහා ප්‍රවාහයක් වී ඇයව බලාපොරොත්තු සිඳුණු අඳුරු අගාධයකට තල්ලු කර දමයි.

ඔහු ආවේ කුණාටුවක් වගේය. ඔහු නොපෙනී ගියේ නිශ්චල රාත්‍රියේ අඳුරේ කොටන විදුලි එළියක් වගේය. මහලු මිනිහාගේ මුහුණේ සිනාවක රේඛාවක් ඇඳී ගියේය. එබඳු සිනාවක් මා ජීවිතයේ කවදාවත් දැක නැත.

මිරාජ්කාර් සහ මම ගුවාහති කරා එන අපගේ ගමන ඇරඹුවෙමු. කිසිවෙකුත් කතා කළේ නැත. එය හරියට කෙළවරක් නැති අඳුරු බිම්ගෙයක් තුළින් කරන නිම නොවන යාත්‍රාවක් බඳු විය.

ISBN
9789553085955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහස සහ බළලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.