Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රන් දෙවඟන

රන් දෙවඟන

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage, Bhavani Battacharya
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
රන් දෙවඟන මීරා බායි තම යෙහෙළියගේ දරුවා බේරාගැනීමට ගැඹුරු ළිං පතුලට වුවත් බහින බියනැති ගැමි යුවතියකි. ගම්වාසීන් සූරාකන ඔවුන්ගේ ඉඩම් කොල්ල කන ගමේ ධනපතියාට එරෙහිව සටන් වැදීමටද ඇය පසුබට නොවේ. ධනපතියා රැවටීමට ගාන්ධර්වයා යොදන උපායකට ඔහු පමණක් නොව මීරාබායි ඇතුළු මුළු ගමම මුළා වෙයි. ධනපතියා යට‍තේ රැකියාවකට නගරයේ සිට පැමිණෙන සොහාන්ලාල් මීරා හා පෙමිණ් බැඳුණත් ඔවුන් මුළාවෙන් මුදවා ගැනීමට කරන වෑයමේදී අරගෙන් දුරස් වෙයි. මුළු ගමම මුළාවන ‘රන් උමතුවෙන්’ ඔවුන් මිදෙන්නේ ඉන්දියාවට නිදහස් අරුණලු උදාවන මොහොතේය නැගී එන ධනවාදයේ අඩුපාඩුවලට හිරවෙන අසරණ ඉන්දියානු ගමක කතාව ඉන්දියානු යථාර්ථවාදී නවකතාකරුවෙකු වන භවානි භට්ටාචාර්යය අතින් නිර්මාණය වන්නේ සජීවි චරිත කීපයක සංඝටනාවන් මැදිකරගෙනය. පළපුරුදු පරිවර්තකයෙකු වන හේමන්ත රණවීර ප්‍රාණවත් මෙන්ම ළගන්නා සුලු බසින් මෙම වෘතාන්තය සිංහල පාඨකයා වෙත සමීප කර ඇත.
ISBN
9789552044030
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන් දෙවඟන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.