Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අහසට ගිය අම්මා

අහසට ගිය අම්මා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ළමයෙකුට අහසට යන්න පුළුවන්ද?

Tuesday (අඟහරුවාදා) කියන අපූරු නම යෙදුන ගැහැනු ළමයා කවදාවත් අහසට පියාඹන්න කල්පනා කරපු ළමයෙක් නෙවෙයි. හැබැයි හිතුවෙවත් නැති විදිහට එහෙම දෙයක් වෙනවා. එක දවසක් ටියුන්ඩේගේ අම්මා ගෙදරින් අතුරුදහන් වෙනවා. ටියුස්වේ අම්මා හොයනවා. තාත්තාගෙන් අහනවා. ඒත් එයාට නිවැරදි පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ටියුස්ඩේ අම්මගේ කාමරයට යනවා. කාමරේ පොත් රාක්ක අතර මැද මේසයක් උඩ අම්මා පොත් ලියන්න ගන්න ටයිප් රයිටරේ තියෙනවා. එයාට අහසට යන්න පාර සොයා ගන්න ලැබෙන්නේ එතනින්. ඒක හරිම පුදුම විශේෂ අවස්ථාවක්.

ISBN
9786246815776
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහසට ගිය අම්මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.