My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
මදහස් නගන
ගෑනු ළමයි අතරෙ
කුරුටු ගී වගේ
කතන්දර පපුවෙ තියන්
තාලයක් නැති ජීවිත කතාවකට
තනුවක් හදාගත්ත
පින්තූර වගේ ගෑනු
ඉන්නව නේද...
එයාලට තියෙනවා
රාමු වෙන්න
හේතු වුණ කාරණා
කියන්න...
ගෑනු කියන්නෙ
මටසිලුටු වැස්මක්
පොරොව ගත්ත
ශෛලමය පිළිම...
අහු කියන්නෙ
එවන් ගැහැනියක් ගැන
කතාවක්...
Author | දිස්නා පී. සූරියහෙට්ටි - Disna P. Sooriyahetti (11) |
---|---|
Publisher | සිලිකා පබ්ලිකේෂන් - Silika Publication (93) |
ISBN | 9786245841455 |
---|---|
පිටු ගණන | 320 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |