Back to Top
මේක අමුතුම ප්‍රේමයක්
Special Price
රු. 880.00
Regular Price
රු. 1,100.00
In stock
SKU
meka-amuthuma-premayak-disna-p-sooriyahetti-storyflix
"පුතාගෙ අම්ම කෝ”
“දඩාවතේ ගිහින්”
"කොහෙ ගිහිල්ල”
“අප්පච්චි තමයි කියන්නෙ අම්ම
හැමදාම දඩාවතේ
යනව කියල”
සිව් කොන් ප්‍රේමයකට මැදි වුණ
එයා හරි අපූරු ගිරා පැටියෙක්
ඇත්තටම “මේක අමුතුම ප්‍රේමයක්”
| Author | දිස්නා පී. සූරියහෙට්ටි - Disna P. Sooriyahetti (12) |
|---|---|
| Publisher | Storyflix (47) |
| ISBN | 9786246679064 |
|---|---|
| පිටු ගණන | 208 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




