පාට ඉහිරුණු හීන - කාව්ය සංග්රහය
About this book
අකුණු සැරයක් වගේ දැණුනත්
දුන්න දුක උහුලනු බැරී
නුඹත් බර වැඩි හිත අතහැරී
නිකා දුක පැණි රස වුණී
මගේ කවි සිත නුඹේ තුළ ගෙය
තුළම මිය යන්නට නොදී
දුකම දී මට මගේ කවිකම
ඔයා මුවහත් කළ හැටී..
ජීවිතේ දුක සැප බෙදා ගෙන
ළඟින් සිටියා නම් රැඳී
මේ තරම් දුර එන්න බැරි වෙයි
ප්රේමයන් සමගින් ගැටී
ඔයයි මගෙ කවි කමේ ඇඳුරිඳු
නොවේ අහිතක් නොතැවෙමී
අරුමයක්මැයි ඔයා කිවිඳියකටයි
පිට වුණෙ උපත දී..
Details
ISBN
9786245673254
පිටු ගණන (Pages)
64
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review