Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සපත්නි

සපත්නි

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

අකුණු පුපුරා හිතම දෙදරයි
නුඹට ඉන් නැති වුනත් කාරී
සියුම් තැන් සිත සෙමෙන් පිරිමැද
සිහින දුන් හැටි රිදෙයි සිහිවී
අරුත් සුන් පද අතර සැඟවී
ගියත් මල්විය සෙමෙන් වියැකී
ඔයා දුන් දුක රස කලාවකි
ලෝබ හිතෙනා තරම් මිහිරී

පාට කළ හැටි හීන ඉස්සර
පුළුල් ඔය උරතලේ තෙරපී
මතක පමණයි අමාවක කළුවරේ
මම ජීවිතය සොයමී
හුඟක් බර වැඩි හීන අතහැර
නුඹට බැඳි සිත ලිහිල් කරමී
ඒත් නුඹ ආවොතින් දවසක
හැඩට යලි සිත පාට කරමී.

ISBN
978624567310
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සපත්නි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.