අජානේය අසරුවා
About this book
බොරුව රජකරවන්ට විළිලමින් දුක් ගනිති.
මාගිගා තනා දෙති ඉහ උඩින් හිස් අහසේ
වලාහක අසරුවෝ.
ඒ චාටු මාළිගා ඉහ මතට වැටුන දා
ප්‍රඥාව අවදි වී යදම් ලා බිම හෙලු
සැබෑවේ අශ්වයෝ වහල් බැමි විසුනු කොට
විරුවෙන් අවදිවෙති.
බොරුව වළලා එදින…
නගන ඇත සත්‍යයේ
හේෂාරාවය
එළඹෙන්නේ කවදාද ඒ අසිරිමත් මොහොත
අනේ අපි කනදාක සැනහෙමුද
ඒ රටේ…
Details
ISBN
9789556864991
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review