නවාතැන් අඩවිය
හේතුවක් නොමැති තැනක ඵලයක් තිබිය නොහැකිය. හේතුවක් ඇති තැනක ඊට උරුම වන්නාවූ ඵලයක් ඇත්නම් එය කිසිවෙකුට නැතිකළ නොහැකිය. එබැවින් ඵල ලැබීමට, ඵල වෙනස් කිරීමට, ඵල නොලැබීමට කළ යුතු එකම දෙය හේතු බිහි නොකිරීම හෝ හේතූ වෙනස් කිරීමය. මිනිසත් බව ලැබ මිනිස් ගති ලක්ෂණ පුරුදු පුහුණු කරන පවත්වන කෙනෙකු ඇත්නම් ඔහු සියලු දෙවියන්ට, අමනුස්සයන්ට, ශුද්ධවන්තයන්ට වඩා උසස්ය. ශ්‍රේෂ්ඨය.
"පරම දුල්ලභෝ මනුස්සත්ත පටිලාහෝ"
(මිනිසත් බව ලැබීම උතුම් කරුණු අතරින් ද ඉතා උතුම්ය)
සංසාර ගමන තනිව යන ගමනක් හෝ තනිව ආ ගමනක් නොවේ. තමන් ළඟ ඉපදුණු, ජීවත් වෙන, ආශ්‍රය කිරීමට ලැබෙන මිනිසුන්, තිරිසන් සතුන්, නොපෙනෙන අමනුෂ්‍යයින් සියලු දෙනා තමන් ළඟම ඉපදී සිටින්නේ ඇයි? ලැබුණු සියලු නෑදෑයන්, අඹු දරුවන්, මිත්‍රයන්, තිරිසන් සතුන් පවා පෙර ජාතිවල අප සමඟ තිබූ සම්බන්ධය නිසා අදත් අප ළඟ සිටිනවා යැයි ඔබට නොහැඟේද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.