Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මහනුගේ

මහනුගේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මා තේරුම්ගත් පරිදි රහසක්, රහසක්ව පවතින්නේ එය බාහිර සමාජයට අනාවරණය නොවන තාක් කල්ය. කෙනෙකු මිතුරු හෝ සතුරු සිතින් තම සුඛ විහරණය සඳහා හෝ අන්‍යයෙකුගේ හෝ සමාජයේ යහපැවැත්මට හෝ විනාශය උදෙසා රහසක් හෙළිදරව් නොවන ලෙස රැකගන්නවා විය හැකිය. එහෙත් ඒ රහස හෙළිකරගත් තැනැත්තාටම තව දුරටත් ඒ රහස රහසක් ලෙසම මිය යන තුරු ආරක්‍ෂා කිරීමේ වගකීම කරපිටට පැටවුණහොත් එය මොන තරම් ශෝචනීය ඉරණමක් විය හැකිද?

ඒ රහස තම පවුල් ගහට පොරෝ පහරක් මෙන් විනාශය ගෙන එන්නේ නම් රහස රැක්ක හා හෙළිකරගත් දෙදෙනාම කරත්තේ බැඳි ගොනුන් සේ රහස ඇදගෙන යායුතු නොවේද?

මහනුගේ අභිරහස එයයි.

ISBN
9786245710898
පිටු ගණන (Pages)
291
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහනුගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.